Currently set to Index
Currently set to Follow
 
  • 0332222755
  • gmbparackramav@gmail.com

ගම්පහ කලාපයේ පාසල් අතර පැවැත් වූ ගෙවතු වගා තරගයෙන් විශිෂ්ඨ ජයක්

ගම්පහ කලාපයේ පාසල් අතර පැවැත් වූ ගෙවතු වගා තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා පළාත් තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පැරකුම් මාතාවට උණුසුම් සුභ පැතුම්.

Read More

2022 වර්ෂය සඳහා වූ පාසල් සංවර්ධන සමිතිය මහා සභා රැස්වීම

2022 වර්ෂය සඳහා වූ පාසල් සංවර්ධන සමිතිය මහා සභා රැස්වීම විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතුන අතර මේ සඳහා දෙමව්පියන් බොහෝ පිරිසක් සහභාගී විය.

Read More

පරාක්‍රම ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා යක්කල යොවුන් සේනාංකයේ දී පවත්වන ලද ශිෂ්‍ය නායක කඳවුර

පරාක්‍රම ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා යක්කල යොවුන් සේනාංකයේ දී පවත්වන ලද ශිෂ්‍ය නායක කඳවුර

Read More

නවක ශිෂ්‍ය නායක නායිකාවෝ නිල ලාංඡන පළඳිති.

අප පාසලේ සිසු දරු දැරියන් අතරින් තෝරා පත් කරගත් ශිෂ්‍ය නායක නායිකාවන් හට නිල ලාංඡන පැළඳවීම සහ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම 2022.04.18 දින උදෑසන සිදු කෙරිණි. මේ සඳහා ආරාධිත අමුත්තන් සහ එම දරුවන්ගේ දෙමාපියන් සහභාගී විය. නව පාසල් වර්ෂය සඳහා ශිෂ්‍ය නායක තනතුරට තේරී පත් වූ සිසු දරු දැරියනි ඔබ‍ට විදුහල්පතිතුමාගේ , ආචාර්ය මණ්ඩලයේ සහ

Read More

ගම්/පරාක්‍රම ජාතික පාසලට 2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ රැස්වීම – 2022.03.25

ගම්/පරාක්‍රම ජාතික පාසලට 2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ රැස්වීම – 2022.03.25

Read More

සමස්ත ලංකා රෝද සපත්තු තරගාවලියේ 15 න් පහල දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් ජයග්‍රහණය

2022.03.10/11දිනවල තඹුත්තේගම දී පැවැත් වූ සමස්ත ලංකා රෝද සපත්තු තරගාවලියේ 15 න් පහල දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් ජයග්‍රහණය කළ අප පාසලේ ඉදුමිණි උදානි හෙට්ටිආරච්චි දියණිය සහ පාසල නියෝජනය කරමින් ජයග්‍රහණ ලබාගත් සියලුම සිසු දරු දැරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම් !!!️️️️️

Read More

බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විදුහල ජාතික පාසලක් බවට පත්වූ වගයි

සියනෑ කෝරළයේ පැරණිම විදුහල වන බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විදුහල ඊයේ දින සිට ජාතික පාසලක් බවට පත් කරනු ලැබුවා…එසේම ඊයේ දින සිට බණ්ඩාරවත්ත පරාක්‍රමයේ අභිමානය රටට කියා පෑමට www.parackramans.lk වෙබ් පිටුව ඊයේ දින සිට එම විදුහලේ විදුහල්පති ජයන්ත බණ්ඩාරනායක මහතා අතින් ආරම්භ කලා. Bandarawatta Parackrama Maha Vidyalaya, one of the oldest schools in Siyane Koralaya became

Read More

ලබන්නා වූ 2022 නව වසර

ලබන්නා වූ 2022 නව වසර පරාක්‍රම ජාතික පාසලේ විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්, සිසු දරු දැරියන්ටත් සියලු පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නව වසරක් වේවා

Read More