සියනෑ කෝරළයේ පැරණිම විදුහල වන බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විදුහල ඊයේ දින සිට ජාතික පාසලක් බවට පත් කරනු ලැබුවා…
එසේම ඊයේ දින සිට බණ්ඩාරවත්ත පරාක්‍රමයේ අභිමානය රටට කියා පෑමට www.parackramans.lk වෙබ් පිටුව ඊයේ දින සිට එම විදුහලේ විදුහල්පති ජයන්ත බණ්ඩාරනායක මහතා අතින් ආරම්භ කලා.
Bandarawatta Parackrama Maha Vidyalaya, one of the oldest schools in Siyane Koralaya became a national school yesterday (05).Concurrently to the event, the school website www.parackramans.lk was also launched yesteday with the initiation the school principal, Mr. Jayantha Bandaranayake.
Related Posts
By : admin
Annual Sportsmeet -2026
The Annual Sportsmeet of Parackrama Maha Vidyalaya was held superbly…
By : admin
6 ශ්‍රේණිය සිසුන් ඇතුළත් කර ගැනීම
අප පාසලට 2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර…