ගම්පහ කොට්ඨාස ක්‍රීඩා තරඟ තුළින් අප විද්‍යාලය පහත සඳහන් තරඟ ඉසව් ජයග්‍රහණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු.
20 න් පහල බාලිකා පාපන්දු ශූරතාවය
17 න් පහළ බාලිකා පාපන්දු ශූරතාවය
20 න් පහළ බාලිකා සැහැල්ලු පන්දු අනුශූරතාවය
20 න් පහළ බාලිකා එල්ලේ තෙවැනි ස්ථානය
මෙම ජයග්‍රහණ ලබා ගන්නා ලද ක්‍රීඩිකාවන් හට හා විද්‍යාලීය ක්‍රීඩා අංශයට විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්!!!


Related Posts
By : admin
ජ්‍යෙෂ්ඨ පාසල් කරාතේ තරඟාවලිය
අද දින කොළඹ සුගතදාස ක්‍රීඩාගාරයේ පැවති ජ්‍යෙෂ්ඨ පාසල් කරාතේ තරඟාවලියේ…
By : admin
බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා 2025
17න් පහළ බාලිකා පාපන්දු තරඟාවලිය - තෙවන ස්ථානය දිවයිනේ ප්රමුඛ…