Annual Sportsmeet -2026
The Annual Sportsmeet of Parackrama Maha Vidyalaya was held superbly at school’s grounds on 11th of March 2026.
Read More
The Annual Sportsmeet of Parackrama Maha Vidyalaya was held superbly at school’s grounds on 11th of March 2026.
Read More
අප පාසලට 2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය 2026.01.23 වන දින විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read More
හාපිටිගම විද්‍යාපීඨයේ උප පීඨාධිපති එච්.පී.සුසිල් සිරිසේන මයා, ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සභාපති සුගත් ගුණතිලක මයා ඈතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් හා විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.11.04 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
Read More
AAT ආයතංයේ අලෙවි ප්‍රධාන තිළිණ මාගල්ල මයා, AAT ආයතනයේ ගම්පහ ශාඛාවේ යනීෂා සෙනරත් මිය, එම්.ඩී.පුෂ්පකුමාරි මිය ඈතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් හා විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.11.03 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි
Read More
Behind every great student stands a teacher who believed, guided, and inspired. Celebrating the wonderful hearts who shape the future with love and dedication.
Read More
වසර 36 ක වෘත්තීය ජීවිතය නිමා කරමින්, අවසන් වසර 13 ක සේවා කාලය පරාක්‍රමයෙන් නිමාකොට ඉසිඹුලන විදුහල්පතිතුමන්ට පරාක්‍රම ද්විතීයික අංශයේ දුවා දරුවන්ගේ උපහාර පිදීමේ උත්සවය.
Read More
වසර 36 ක වෘත්තීය ජීවිතය නිමා කරමින්, අවසන් වසර 13 ක සේවා කාලය පරාක්‍රමයෙන් නිමාකොට ඉසිඹුලන විදුහල්පතිතුමන්ට පරාක්‍රම ප්‍රාථමික අංශයේ දුවා දරුවන්ගේ උපහාර පිදීමේ උත්සවය.
Read More