ජ්‍යෙෂ්ඨ පාසල් කරාතේ තරඟාවලිය
අද දින කොළඹ සුගතදාස ක්‍රීඩාගාරයේ පැවති ජ්‍යෙෂ්ඨ පාසල් කරාතේ තරඟාවලියේ වයස අවු 18 – 19 වයස් කාණ්ඩයේ කාතා ඉසව්වෙන් රන් පදක්කම ලබා ගත් අප පාසලේ ඉගෙනුම ලබන, සනිරු සදිල් ශිෂ්‍යයාට අපගේ උණුසුම් සුබ පැතුම්!
Read More

ගම්පහ කොට්ඨාස ක්‍රීඩා තරඟ තුළින් අප විද්‍යාලය පහත සඳහන් තරඟ ඉසව් ජයග්‍රහණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු. 20 න් පහල බාලිකා පාපන්දු ශූරතාවය 17 න් පහළ බාලිකා පාපන්දු ශූරතාවය 20 න් පහළ බාලිකා සැහැල්ලු පන්දු අනුශූරතාවය 20 න් පහළ බාලිකා එල්ලේ තෙවැනි ස්ථානය මෙම ජයග්‍රහණ ලබා ගන්නා ලද ක්‍රීඩිකාවන් හට හා විද්‍යාලීය ක්‍රීඩා අංශයට
Read More
17න් පහළ බාලිකා පාපන්දු තරඟාවලිය – තෙවන ස්ථානය දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසකට විශාල අභියෝගයක් එල්ල කරමින් පරාක්‍රම විදු මාතාවගේ කීර්තිනාමය ඉහළට ඔසවා තබමින් බස්නාහිර පළාතේ තෙවන ස්ථානය ගනිමින් සමස්ත ලංකා පාසල් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ විද්‍යාලයීය දිරිය දියණියන් ට උණුසුම් සුභ පුරුදු පුහුණු කළ පාසලේ ක්‍රීඩා භාර ආචාර්‍ය තුමියටත් ක්‍රීඩා පුහුණුකරුටත් පාසලේ ගෞරවණීය ස්තූතිය..
Read More