• 0332222755
  • gmbparackramav@gmail.com

ගම්පහ පරාක්‍රම විද්‍යාල ජාතික පාසලක් ලෙස නව ගමන් මගක් ඇරඹූ වගයි

නාගරික සංවර්ධන,ප්‍රජාපවිත්‍රතා හා අපද්‍රව්‍ය බැහැරලීම් රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය නාලක ගොඩහේවා මහතාගේ සහභාගිත්වයෙන් ගම්පහ පරාක්‍රම විද්‍යාල ජාතික පාසලක් ලෙස නව ගමන් මගක් ඇරඹූ වගයි…!(2021/07/10)

Read More

පරාක්‍රම විද්‍යාලය ජාතික පාසලක් ලෙස නව සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී

පරාක්‍රම විද්‍යාලය ජාතික පාසලක් ලෙස නව සංවර්ධන කටයුතු අදින් ආරම්භ කරන ලදී . එහි පලමු අදියර ලෙස ඉදිරිපස තාප්පය නව්‍යකරණය කිරීම සිසිල දේපල සමාගමෙි අධිපති සුසිල් වනසිංහ මහතා හා නිතිඟ නාලන් මහතා යන මහත්වරුන්ගේ ධන පරිත්‍යාගයෙන් ආරම්භ විය(2021/07/27)

Read More

ජාතික පාසලක් ලෙස ලිපි බාරදීම හා කඩිනමින් ප්‍රතිසංස්කරණ වන ඉදිරිපස ගේට්ටුව නිරීක්ෂණය කිරීම

නාගරික සංවර්ධන , ප්‍රජා පවිත්‍රතා හා අපද්‍රව්‍ය බැහැරලීමේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිදුන් ගේ ලේකම් වරුන් හා සියනෑ කතිකාවේ සාමාජිකයින් විසින් ජාතික පාසලක් ලෙස ලිපි බාරදීම හා කඩිනමින් ප්‍රතිසංස්කරණ වන ඉදිරිපස ගේට්ටුව නිරීක්ෂණය කිරීම සිදුවිය. (2021/09/13)

Read More