ගම්පහ කලාප පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවා ගැනීමේ සුභ මොහොත.(ගම්/පරාක්‍රම මහා විද්‍යාලය (ජාතික පාසල) ප්‍රධාන ශාලාවේදී) කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇමති දූර සහ ජාතික පාර්ලිමේන්තුවේ නිලතල වලට පත් වූ පැරකුම් දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්!
Read More