• 0332222755
  • gmbparackramav@gmail.com

By : admin

අප පාසලට 2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය 2026.01.23 වන දින විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.