ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ පාසල් පුස්තකාල කමිටුව මගින් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් පුස්තකාල විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ තරගාවලියෙන් අප විද්‍යාලීය පුස්තකාලය විශිෂ්ට කුසලතා සම්මානය දිනා ගැනීමට සමත් විය. සම්මාන ප්‍රධානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ වාර්ෂික මහ සමුළුවට සමගාමීව සිදු විය.
මෙම ජයග්‍රහණය සඳහා නිවැරදි මඟ පෙන්වීම කරන ලදදේ විද්‍යාලයීය විදුහල්පති බී.එම්.ජී බණ්ඩාරනායක මහතා විසිනි. එමෙන්ම නියෝජ්‍ය විදුහල්පතිනිය දිස්නා දිසානායක මිය හා නියෝජ්‍ය විදුහල්පති අරුණ අරංගල්ල මයා සහ පුස්තකාලාධිපතිනි ඩබ්.ඒ.එස්.කේ රත්නසේකර මහත්මිය ඇතුළු පුස්තකාල කමිටුවේ සියලු සාමාජිකයන්ට ප්‍රණාමය







Related Posts
By : admin
විද්‍යාලීය පුස්තකාල දිනය – පාඨකාභිමානී ‘ 25
හාපිටිගම විද්‍යාපීඨයේ උප පීඨාධිපති එච්.පී.සුසිල් සිරිසේන මයා, ශ්‍රී ලංකා පුස්තකාල…
By : admin
විද්‍යාලීය වාණිජ දිනය – CONFIANZA ‘ 25
AAT ආයතංයේ අලෙවි ප්‍රධාන තිළිණ මාගල්ල මයා, AAT ආයතනයේ ගම්පහ…