• 0332222755
  • gmbparackramav@gmail.com

විද්‍යාලීය පුස්තකාල දිනය – පාඨකාභිමානී ‘ 25

හාපිටිගම විද්‍යාපීඨයේ උප පීඨාධිපති එච්.පී.සුසිල් සිරිසේන මයා, ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සභාපති සුගත් ගුණතිලක මයා ඈතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් හා විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.11.04 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

Read More

විද්‍යාලීය වාණිජ දිනය – CONFIANZA ‘ 25

AAT ආයතංයේ අලෙවි ප්‍රධාන තිළිණ මාගල්ල මයා, AAT ආයතනයේ ගම්පහ ශාඛාවේ යනීෂා සෙනරත් මිය, එම්.ඩී.පුෂ්පකුමාරි මිය ඈතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් හා විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.11.03 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි

Read More

විදුහල්පති විශ්‍රාම යාමේ උත්සවය – ද්විතීයික අංශය 

වසර 36 ක වෘත්තීය ජීවිතය නිමා කරමින්, අවසන් වසර 13 ක සේවා කාලය පරාක්‍රමයෙන් නිමාකොට ඉසිඹුලන විදුහල්පතිතුමන්ට පරාක්‍රම ද්විතීයික අංශයේ දුවා දරුවන්ගේ උපහාර පිදීමේ උත්සවය.

Read More

විදුහල්පති විශ්‍රාම යාමේ උත්සවය – ප්‍රාථමික අංශය

වසර 36 ක වෘත්තීය ජීවිතය නිමා කරමින්, අවසන් වසර 13 ක සේවා කාලය පරාක්‍රමයෙන් නිමාකොට ඉසිඹුලන විදුහල්පතිතුමන්ට පරාක්‍රම ප්‍රාථමික අංශයේ දුවා දරුවන්ගේ උපහාර පිදීමේ උත්සවය.

Read More

සිසු නයු අභිසෙස් 2024

පරාක්‍රම මහා විද්‍යාලයීය (ජාතික පාසල) 2024-2025 වසර සදහා ද්විතියික අංශයේ ශිෂ්‍ය නායක නායිකයින්ට නිල ලාංඡන පැළදවීමේ ගෞරවනීය අවස්ථාව 2024/10/04 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී… 2024 සහ 2025 වර්ෂ සඳහා අභිනවයෙන් පත්වු ආදරණීය ශිෂ්‍ය නායක දූ පුතුන්ට, උණුසුම් සුබ පැතුම්

Read More