පරාක්‍රම මහා විද්‍යාලයීය (ජාතික පාසල) 2024-2025 වසර සදහා ද්විතියික අංශයේ ශිෂ්‍ය නායක නායිකයින්ට නිල ලාංඡන පැළදවීමේ ගෞරවනීය අවස්ථාව 2024/10/04 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී…
අභිනවයෙන් පත්වු ආදරණීය ශිෂ්‍ය නායක දූ පුතුන්ට, උණුසුම් සුබ පැතුම්











Related Posts
By : admin
විද්‍යාලීය පුස්තකාල දිනය – පාඨකාභිමානී ‘ 25
හාපිටිගම විද්‍යාපීඨයේ උප පීඨාධිපති එච්.පී.සුසිල් සිරිසේන මයා, ශ්‍රී ලංකා පුස්තකාල…
By : admin
විද්‍යාලීය වාණිජ දිනය – CONFIANZA ‘ 25
AAT ආයතංයේ අලෙවි ප්‍රධාන තිළිණ මාගල්ල මයා, AAT ආයතනයේ ගම්පහ…