“පරාක්‍රමාභිමානි 2022” විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් පරිපාලන හා පූර්ව ළමා විය පිළිබඳ අධ්‍යාපන අධ්යක්ෂ දුෂ්මන්ත රාජපක්ෂ මැතිතුමා, බ්‍රිගේඩියර් බී.එම්.ඒ.බාලසුරිය මැතිතුමා හා ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු ආරාධිතයන් සහභාගිත්වයෙන් 2023.11.30 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.










































































Related Posts
By : admin
විද්‍යාලීය පුස්තකාල දිනය – පාඨකාභිමානී ‘ 25
හාපිටිගම විද්‍යාපීඨයේ උප පීඨාධිපති එච්.පී.සුසිල් සිරිසේන මයා, ශ්‍රී ලංකා පුස්තකාල…
By : admin
විද්‍යාලීය වාණිජ දිනය – CONFIANZA ‘ 25
AAT ආයතංයේ අලෙවි ප්‍රධාන තිළිණ මාගල්ල මයා, AAT ආයතනයේ ගම්පහ…