• 0332222755
  • gmbparackramav@gmail.com

By : admin

ගම්පහ කොට්ඨාස ක්‍රීඩා තරඟ තුළින් අප විද්‍යාලය පහත සඳහන් තරඟ ඉසව් ජයග්‍රහණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු.

💢 20 න් පහල බාලිකා පාපන්දු ශූරතාවය

💢 17 න් පහළ බාලිකා පාපන්දු ශූරතාවය

💢 20 න් පහළ බාලිකා සැහැල්ලු පන්දු අනුශූරතාවය

💢 20 න් පහළ බාලිකා එල්ලේ තෙවැනි ස්ථානය

මෙම ජයග්‍රහණ ලබා ගන්නා ලද ක්‍රීඩිකාවන් හට හා විද්‍යාලීය ක්‍රීඩා අංශයට විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ උණුසුම් සුභ පැතුම්!!!