17න් පහළ බාලිකා පාපන්දු තරඟාවලිය – තෙවන ස්ථානය
දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසකට විශාල අභියෝගයක් එල්ල කරමින් පරාක්‍රම විදු මාතාවගේ කීර්තිනාමය ඉහළට ඔසවා තබමින් බස්නාහිර පළාතේ තෙවන ස්ථානය ගනිමින් සමස්ත ලංකා පාසල් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ විද්‍යාලයීය දිරිය දියණියන් ට උණුසුම් සුභ
පුරුදු පුහුණු කළ පාසලේ ක්‍රීඩා භාර ආචාර්‍ය තුමියටත් ක්‍රීඩා පුහුණුකරුටත් පාසලේ ගෞරවණීය ස්තූතිය..
විදුහල්පතිතුමා ප්‍රමුඛ අධ්‍යයන අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය සහ පාසල් ප්‍රජාවේ උණුසුම් සුභ පැතුම්.


Related Posts
By : admin
ජ්‍යෙෂ්ඨ පාසල් කරාතේ තරඟාවලිය
අද දින කොළඹ සුගතදාස ක්‍රීඩාගාරයේ පැවති ජ්‍යෙෂ්ඨ පාසල් කරාතේ තරඟාවලියේ…
By : admin
ගම්පහ කොට්ඨාස ක්‍රීඩා – 2026
ගම්පහ කොට්ඨාස ක්‍රීඩා තරඟ තුළින් අප විද්‍යාලය පහත සඳහන් තරඟ…