2024 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024 අප්‍රේල් මස 05 වන දින අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය බ්‍රිගේඩියර් ප්‍රභාත් චාමින්ද ආරච්චිගේ ගෞරවනීය ආරාධනයෙන් සහ ගම්පහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩබ්ලිව්.ඒ.අජිතා ප්‍රියංගනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාසල් ක්‍රීඩාංගණයේදී මහත් අභිමානයෙන් පැවැත්විණි.
















































Related Posts
By : admin
විද්‍යාලීය පුස්තකාල දිනය – පාඨකාභිමානී ‘ 25
හාපිටිගම විද්‍යාපීඨයේ උප පීඨාධිපති එච්.පී.සුසිල් සිරිසේන මයා, ශ්‍රී ලංකා පුස්තකාල…
By : admin
විද්‍යාලීය වාණිජ දිනය – CONFIANZA ‘ 25
AAT ආයතංයේ අලෙවි ප්‍රධාන තිළිණ මාගල්ල මයා, AAT ආයතනයේ ගම්පහ…