• 0332222755
  • gmbparackramav@gmail.com

By : admin

හාපිටිගම විද්‍යාපීඨයේ උප පීඨාධිපති එච්.පී.සුසිල් සිරිසේන මයා, ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සභාපති සුගත් ගුණතිලක මයා ඈතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් හා විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.11.04 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.