• 0332222755
  • gmbparackramav@gmail.com

By : admin

පරාක්‍රම මහා විද්‍යාලයීය (ජාතික පාසල) 2024-2025 වසර සදහා ද්විතියික අංශයේ ශිෂ්‍ය නායක නායිකයින්ට නිල ලාංඡන පැළදවීමේ ගෞරවනීය අවස්ථාව 2024/10/04 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී…

2024 සහ 2025 වර්ෂ සඳහා

අභිනවයෙන් පත්වු ආදරණීය ශිෂ්‍ය නායක දූ පුතුන්ට, උණුසුම් සුබ පැතුම්