පොසොන් පොහෝ දිනය නිමිති කර ගනිමින් විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද පෙර පොහොය දින වැඩසටහන විද්‍යාලයේ සියලුම ශ්‍රේණිවල සිසුන් මූලික කර ගනිමින් සීල සමාදාන 2024.06.20 වන දින සාර්ථකව පවත්වන ලදී.
මෙම මහගු පුණ්‍ය කර්මය සදහා දායකත්වය දැක්වූ සැමට පුණ්‍යානුමෝදනා වේවා!
සියලුම දෙනාට උතුම් පොසොන් පොහෝ දිනයක් වේවා!












Related Posts
By : admin
විද්‍යාලීය පුස්තකාල දිනය – පාඨකාභිමානී ‘ 25
හාපිටිගම විද්‍යාපීඨයේ උප පීඨාධිපති එච්.පී.සුසිල් සිරිසේන මයා, ශ්‍රී ලංකා පුස්තකාල…
By : admin
විද්‍යාලීය වාණිජ දිනය – CONFIANZA ‘ 25
AAT ආයතංයේ අලෙවි ප්‍රධාන තිළිණ මාගල්ල මයා, AAT ආයතනයේ ගම්පහ…