2022.03.10/11දිනවල තඹුත්තේගම දී පැවැත් වූ සමස්ත ලංකා රෝද සපත්තු තරගාවලියේ 15 න් පහල දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් ජයග්‍රහණය කළ අප පාසලේ ඉදුමිණි උදානි හෙට්ටිආරච්චි දියණිය සහ පාසල නියෝජනය කරමින් ජයග්‍රහණ ලබාගත් සියලුම සිසු දරු දැරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම් !!!![]()
![]()
![]()
️
️
️
️
️![]()


Related Posts
By : admin
Annual Sportsmeet -2026
The Annual Sportsmeet of Parackrama Maha Vidyalaya was held superbly…
By : admin
6 ශ්‍රේණිය සිසුන් ඇතුළත් කර ගැනීම
අප පාසලට 2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර…