අප පාසලේ සිසු දරු දැරියන් අතරින් තෝරා පත් කරගත් ශිෂ්‍ය නායක නායිකාවන් හට නිල ලාංඡන පැළඳවීම සහ පත්වීම් ලිපි ප්රදානය කිරීම 2022.04.18 දින උදෑසන සිදු කෙරිණි. මේ සඳහා ආරාධිත අමුත්තන් සහ එම දරුවන්ගේ දෙමාපියන් සහභාගී විය. නව පාසල් වර්ෂය සඳහා ශිෂ්‍ය නායක තනතුරට තේරී පත් වූ සිසු දරු දැරියනි ඔබට විදුහල්පතිතුමාගේ , ආචාර්ය මණ්ඩලයේ සහ දෙමාපියන්ගේ උණුසුම් සුබ පැතුම්. ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
i































Related Posts
By : admin
විද්‍යාලීය පුස්තකාල දිනය – පාඨකාභිමානී ‘ 25
හාපිටිගම විද්‍යාපීඨයේ උප පීඨාධිපති එච්.පී.සුසිල් සිරිසේන මයා, ශ්‍රී ලංකා පුස්තකාල…
By : admin
විද්‍යාලීය වාණිජ දිනය – CONFIANZA ‘ 25
AAT ආයතංයේ අලෙවි ප්‍රධාන තිළිණ මාගල්ල මයා, AAT ආයතනයේ ගම්පහ…