• 0332222755
  • gmbparackramav@gmail.com

By : admin

අද දින කොළඹ සුගතදාස ක්‍රීඩාගාරයේ පැවති ජ්‍යෙෂ්ඨ පාසල් කරාතේ තරඟාවලියේ වයස අවු 18 – 19 වයස් කාණ්ඩයේ කාතා ඉසව්වෙන් රන් පදක්කම ලබා ගත් අප පාසලේ ඉගෙනුම ලබන, සනිරු සදිල් ශිෂ්‍යයාට අපගේ උණුසුම් සුබ පැතුම්!