බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විදුහල ජාතික පාසලක් බවට පත්වූ වගයි
සියනෑ කෝරළයේ පැරණිම විදුහල වන බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විදුහල ඊයේ දින සිට ජාතික පාසලක් බවට පත් කරනු ලැබුවා…එසේම ඊයේ දින සිට බණ්ඩාරවත්ත පරාක්‍රමයේ අභිමානය රටට කියා පෑමට www.parackramans.lk වෙබ් පිටුව ඊයේ දින සිට එම විදුහලේ විදුහල්පති ජයන්ත බණ්ඩාරනායක මහතා අතින් ආරම්භ කලා. Bandarawatta Parackrama Maha Vidyalaya, one of the oldest schools in Siyane Koralaya became
Read More