සමස්ත ලංකා නර්තන තරඟාවලිය 2025 – බස්නාහිර පළාත, පිරිමි සමූහ දළුමුර උපත හා බැදි සමාජ සන්නිවේදනය – තෙවන ස්ථානය
දිනාගත් බව සතුටින් දැනුම් දෙමු..
පුහුණු කල නර්තන ගුරුමහත්මීන්ට හා සිසු දරු දැරියන්ට විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය ඇතුළු පාසල් ප්‍රජාවේ උණුසුම් සුභ පැතුම්
Related Posts
By : admin
සමස්ත ලංකා පාසල් පුස්තකාල විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ තරගාවලිය
(more…)
By : admin
🖥️ ICT Competition Winners -2025
Gampaha Zonal We are pleased to announce that the following…