• 0332222755
  • gmbparackramav@gmail.com

By : admin

සමස්ත ලංකා නර්තන තරඟාවලිය 2025 – බස්නාහිර පළාත, පිරිමි සමූහ දළුමුර උපත හා බැදි සමාජ සන්නිවේදනය – තෙවන ස්ථානය
දිනාගත් බව සතුටින් දැනුම් දෙමු..
පුහුණු කල නර්තන ගුරුමහත්මීන්ට හා සිසු දරු දැරියන්ට විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය ඇතුළු පාසල් ප්‍රජාවේ උණුසුම් සුභ පැතුම්