• 0332222755
  • gmbparackramav@gmail.com

ආලෝකෝ උදපාදී


පාසල් ලාංඡනය


පාසල් ධජය​


School Anthem


පැරකුම් විදුහල් මෑණී අභිවන්දන
ශිල්ප කලා මෑණී
අපේ ඥාන මෑණී
අප විදුහල් මෑණී….//

උදාසීන නැති උදාර දරුවන්
තැනූ උතුම් මෑණී….//
සරස්වතී දෝණී
අප විදුහල් මෑණී

පැරකුම් විදුහල් මෑණී අභිවන්දන…..

අපි ඔබගේ සිප් රන් කිරි බොන්නෙම්
රට දැය රැකුමට පෙරටම යන්නෙම්….//
ගීත රාවයෙන් ඔබෙ ගුණ ගයමින්
මතු දියුණුව වෙත අපි යන්නෙම්….//


පාසල් ක්‍රීඩා කොඩිය​


නිවාස කොඩි


 ශිෂ්‍යාවන්ගේ පාසල් නිල ඇදුම

  • කොලරය බෙල්ලේ සිට අඟල් 1 ½ ක් පහළින් (ටයි පටිය පැළදු වීට). ​
  • කොලරයේ පළල අඟල් 3ක් විය යුතුය.​
  • ඉදිරිපස විවරය අඟල් 4 ½ ක් දිග විය යුතුය.​
  • විවරය ඇතුළත අඟල් 1 ½ ක් පටි තීරුවක් අල්වන්න.​
  • සාය උස – දණහිස මැද සිට අඟල් 1 ½ ක් පහළට (බිම දණ ගැසූ විට ගවුමේ පහළ වාටිය බිම ගැවෙන සේ ).​
  • උරහිසේ සිට පහළට කඳ උස සාමානය ඉන දක්වා. ​
  • අත දිග – වැලමිට සිට අඟල් 4 ½ ක් ඉහළට.​
  • සාය වාටිය අඟල් 1 ½ ක් විය යුතුය. ​
  • අත් වාටිය 2 cm ක් පිටතට ඉහළට නවා තැබිය යුතුය.​
  • බොක්ස් ප්ලිට් 4කි. මැද දෙක ඩාට් කෙළින් සිටින සේ අනෙක් දෙක දෙපසට විය යුතුය.​
  • ප්ලිට් මුල අඟල් ½ ක් වන සේ ගවුමට අල්ලා මහන්න​
  • ඉණ පටිය අඟල් 1 ½ ක් පළල විය යුතු අතර එය පිටුපස හරි මැදින් අල්ලා ඉදිරිපස නිමාව විවරය කෙළින් සිටින සේ විය යුතුය.​
  • ඉදිරිපස විලරය හා ඉණ පටියට සාරි හක් 2 බැගින් අල්ලන්න. ​
  • සාමානය ප්‍රමාණයේ සාක්කුවක් කඳ කොටසෙහි වම් පසට ඇල්විය යුතුය.​
  • සාක්කුවෙහි දකුණු පස ඉහළ කෙළවරෙහි පිටතට සිටින සේ පාසල් වර්ණ පටිය (COLOUR BAND) මැසිය යුතුය​



 ශිෂ්‍ය පාසල් නිල ඇදුම